ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
මංජරී සී. චන්ද්‍රදාස මිය |
| සුදුසුකම් |
- විද්‍යාවේදී උපාධිය - මොරටුව විශ්ව විද්‍යාලය
|
| රැකියා ඉතිහාසය |
- සහකාර ප්‍රාදේශීය ලේකම්, කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය
- සහකාර ප්‍රාදේශීය ලේකම්, මිහින්තලේ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය
- ප්‍රාදේශීය ලේකම්, මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය 2019.10.17 සිට මේ දක්වා
|
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
| |
නම |
පුරප්පාඩු |
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
|
ගණකාධිකාරි
|
 |
නම |
ටී. සුදර්ශණ් මහතා |
| සුදුසුකම් |
- විද්‍යාවේදී රාජ්‍ය කළමනාකරණ උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය 2015
|
| රැකියා ඉතිහාසය |
- ගණකාධිකාරි , මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය 2015.12.10 සිට මේ දක්වා
|
සහකාර අධ්යක්ෂ (සැලසුම්)
|
 |
නම |
එච්.ඩී.එච්.කේ. හේවානාදුගල මහතා |
| සුදුසුකම් |
- වාණිජවේදී (විශේෂ) උපාධිය - කැළණිය විශ්ව විද්‍යාලය
|
| රැකියා ඉතිහාසය |
- සහකාර අධ්යක්ෂ (සැලසුම්) - මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2009-2013
- සහකාර අධ්යක්ෂ (සැලසුම්) - නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2013-2018
- සහකාර අධ්යක්ෂ (සැලසුම්) - මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය 2018 සිට මේ දක්වා
|
පරිපාලන නිලධාරි
|
 |
නම |
එච්.එම්.එස්.සී. පියදාස මහතා |
| සුදුසුකම් |
- කළමනාකරණ සේවා නිලධාරි සේවය - I ශ්‍රේණිය
|
| රැකියා ඉතිහාසය |
- කළමනාකරණ සේවා නිලධාරි , රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 1991 - 1999
- කළමනාකරණ සේවා නිලධාරි, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 1999 - 2011
- පරිපාලන නිලධාරි (වැ.බ) , නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2011 - 2012
- පරිපාලන නිලධාරි (වැ.බ) , මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය - 2012.10.12 සිට මේ දක්වා
|
පරිපාලන ග්‍රාම නිලධාරි
|
 |
නම |
අයි.කේ.බී.ඉලංගසිංහ මහතා |
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
|