356 - දුණුමඩලාව
"සපිරි ගමක්" සංවර්ධන වැඩසටහන - 2020
| අනු අංකය | ව්‍යාපෘති අංකය | ව්‍යාපෘතියේ නම | වෙන්කළ ප්‍රතිපාදන රු. | වර්තමාන ප්‍රගතිය |
| 01 | SG/D/10/356/RA/1003 | සිවාලාපිටිය ගමේ වතුර ටැංකිය අසල සිට පන්සල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම- කි.මී. 0.8. | 650,000.00 | වැඩ අවසන් කර ඇත. |
357 - හැළඹවැව
"සපිරි ගමක්" සංවර්ධන වැඩසටහන - 2020
| අනු අංකය | ව්‍යාපෘති අංකය | ව්‍යාපෘතියේ නම | වෙන්කළ ප්‍රතිපාදන රු. | වර්තමාන ප්‍රගතිය |
| 01 | SG/D/10/357/RA/1006 | කිර්ති නන්දන මහතාගේ නිවස අසල සිට එස්.ඩබ්.හේරත් බංඩා මහතාගේ නිවස දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම - කි.මී. 0.8. | 500,000.00 | වැඩ අවසන් කර ඇත. |
358 - ඔයාමඩුව
"සපිරි ගමක්" සංවර්ධන වැඩසටහන - 2020
| අනු අංකය |
ව්‍යාපෘති අංකය | ව්‍යාපෘතියේ නම | වෙන් කළ ප්‍රතිපාදන රු. | වර්තමාන ප්‍රගතිය |
| 01 | SG/D/10/358/RA/1008 | මැදඔයාමඩුව එම්.විමලවිරගේ නිවස අසල සිට සුසාන භූමිය දක්වා කි.මී.1ක් ප්‍රතිසංස්කරණය. | 700,000.00 | වැඩ අවසන් කර ඇත. |
| 02 | SG/D/10/358/RA/1009 | පෙරුම්කුලම පාර එස්.එන්.එස්.ගණිතාගේ ඉඩම අසල සිට මානිංගමුව සුනිල් කුඹුර දක්වා කි.මී. 1 ප්‍රතිසංස්කරණය. | 700,000.00 | වැඩ අවසන් කර ඇත. |
370 - ඇත්දත්කල්ල
"සපිරි ගමක්" සංවර්ධන වැඩසටහන - 2020
| අනු අංකය | ව්‍යාපෘති අංකය | ව්‍යාපෘතියේ නම | වෙන් කළ ප්‍රතිපාදන රු. | වර්තමාන ප්‍රගතිය |
| 01 | SG/D/10/370/RA/1040 | ගුළුපෙත්තවැව 5වැනි පටුමග පලමුවැනි බෝක්කුව සිට පන්සල දක්වා මාර්ගය බොරළු දමා ප්රතිස්සංකරණය කිරීම කි.මී. 0.5. | 500,000.00 | වැඩ අවසන් කර ඇත. |
| 02 | SG/D/10/370/RA/1041 | ගුළුපෙත්තවැව පන්සල සිට වෙල්යාය දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම කි.මී. 0.65. | 500,000.00 | වැඩ අවසන් කර ඇත. |
| 03 | SG/D/10/370/RA/1042 | ඇත්දත්කල්ල පන්සල පාර මංජුල මහතාගේ නිවස අසල සිට දසනායක මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කි.මී. 0.5. | 500,000.00 | වැඩ අවසන් කර ඇත. |
371- නවෝදාගම
"සපිරි ගමක්" සංවර්ධන වැඩසටහන - 2020
| අනු අංකය | ව්‍යාපෘති අංකය | ව්‍යාපෘතියේ නම | වෙන් කළ ප්‍රතිපාදන රු. | වර්තමාන ප්‍රගතිය |
| 01 | SG/D/10/371/RA/1045 | කටුකැලියාව සිට කටුකැලියාව හේන්යාය මාර්ගයේ (ක්‍රීඩාපිටිය අසළ) බෝක්කු සහිතව පාර සංවර්ධනය කිරීම- කි.මී. 0.6. | 500,000.00 | වැඩ අවසන් කර ඇත. |
| 02 | SG/D/10/371/RA/1046 | ප්‍රධාන පාරේ සිට කජුවත්ත මාර්ගයේ සංජීව මහතාගේ නිවස අසළ සිට ඉදිරියට කි.මී. 0.6 මාර්ගය සංවර්ධනය කිරීම. | 500,000.00 | වැඩ අවසන් කර ඇත. |
372 - තුප්පිටියාව
"සපිරි ගමක්" සංවර්ධන වැඩසටහන - 2020
| අනු අංකය |
ව්‍යාපෘති අංකය | ව්‍යාපෘතියේ නම | වෙන් කළ ප්‍රතිපාදන රු. | වර්තමාන ප්‍රගතිය |
| 01 | SG/D/10/372/RA/1048 | ගොඩගහවැව වෙහෙරකන්ද විහාර ප්‍රවේශ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම. කි.මී. 1.5. | 500,000.00 | වැඩ අවසන් කර ඇත. |
| 02 | SG/D/10/372/RA/1049 | සියඹලාගස්වැව චන්දන පරාක්‍රම මහතාගේ නිවස අසල සිට පංසල් පාර ඉදිරියට ප්‍රතිසංස්කරණය කි.මී. 0.6. | 500,000.00 | වැඩ අවසන් කර ඇත. |















