සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරුම - 2019

sinhala new year2019 1

උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනක් 2019.04.17 වන දින මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සදහා මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් ඊ.ආර්.තිලකරත්න මහතා සහ කාර්යය මණ්ඩලයේ සියළුම නිලධාරීන් සහභාගිවී සිටියහ.

News & Events

12
සැප්2023
පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය  2023.

පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය 2023.

පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය -2023....

22
මැයි2023
2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය

2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය

2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය...

Scroll To Top