පොසොන් කුරක්කන් කැඳ දන්සල - 2019

kanda dansala

මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය මගින් ‌‌‌‌පොසොන් පොහොය නිමිති කරගෙන 15වන වරටත් සංවිධානය කරන ලද පොසොන් මහා කුරක්කන් කැඳ දන්සල, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් එන්.එච්.ආර්.නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්  2019.06.16 වන දින ඔයාමඩුව මංසන්ධියේදී සාර්ථකව පැවැත්විණි. මේ සදහා දිවයිනේ නන් දෙසින් වන්දනාවේ  පැමිණි බැතිමතුන් විශාල පිරිසක් සහභාගිවූහ.

 

News & Events

12
සැප්2023
පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය  2023.

පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය 2023.

පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය -2023....

22
මැයි2023
2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය

2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය

2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය...

Scroll To Top