අඩු ආදායම්ලාභී වකුගඩු ‌රෝගීන් සඳහා ජල පෙරණ ලබාදීම 
waterfilter4
වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ අඩු ආදායම්ලාභී වකුගඩු  රොගීන් සඳහා ජල පෙරණ ලබාදෙීමේ වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික් ව්‍යාපෘති සම්බන්ධීකාරක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019.03.19 වන දින මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහිදී අඩු ආදායම්ලාභී වකුගඩු රෝගීන් 90 දෙනෙකු සදහා ජල පෙරණ ලබාදීම සිදුවිය.

News & Events

12
සැප්2023
පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය  2023.

පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය 2023.

පොසොන් පොහෝ දා සිදුකළ දානමය පුණ්‍යකර්මය -2023....

22
මැයි2023
2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය

2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය

2023 බක් මහ උළෙල - මහවිලච්චිය ප්‍රාදේශීය...

Scroll To Top