'ත්‍රිපිටකාභිවන්දනා සතිය' වෙනුවෙන් පැවැත්වූ පෙහොය දින වැඩසටහන්

ත්‍රිපිටකාභිවන්දනා සතියේ පස්වන දිනය සනිටුහන් කරමින් 2019.03.20 වන අද දින මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාසයේ සියළුම විහාරස්ථාන පදනම් කරගෙන පොහොය දින ආගමික වැඩසටහන් සංවිධානය කර පවත්වන ලදී.
එහිදි, සිල් සමාදන් වූ 500 කට අධික උපාසක උපාසිකාවන් සඳහා ධර්ම සාකච්ජා හා බෝධි පූජා පිංකම් සංවිධානය කර තිබුණි.















