මහවිලච්චිය සාලිය වැඩිහිටි බල මණ්ඩලය සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය දිනාගනී
2018 ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩල අතර පැවැත්වූ කාර්ය සාධන තරගාවලියේදී මහවිලච්චිය සාලිය වැඩිහිටි බලමණ්ඩලය සමස්ථ ලංකා ප්‍රථම ස්ථානයෙන් පිදුම් ලැබීය.















